ads
News
Loading...

ඊයේ රෑ පැදුර අවසන් කරපු දුකාට මොකද වුනේ



අවසන්වරට රෑ පැදුරට ඇවිත්...

දුරකථනයට පිළිතුරක් නෑ....

  වසන්ත දුග්ගන්නාරල කියන්නෙ අපේ රටෙි නමගිය කලාකරුවෙක්.ඔහු මෙි දිනවල වැඩිපුර දකින්නට ලැබෙන්නෙ ස්වර්ණවාහිනී නාලිකාවෙි රෑ පැදුර සංගීත වැඩසටහන තුලයි.කෙසේ වෙතත් සිකුරාදා රාත්‍රියෙහි රෑ පැදුර අවසන්කල පසු දුකා ගැන මෙතෙක් තොරතුරක් සොයාගැනීමට අපහසුව ඇති අතර ඔහුගේ පෞද්ගලික මෝටර් රථය මහවැලිය අසල මාර්ගයක තිබී සොයාගෙන ඇත. 


වැඩි විස්තර ලැබුනු සැණින් අප ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තුවෙනවා.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :