ads
News
Loading...

හයිස් ස්කූල් ෂූට් එකෙන් රට අල්ලපු සමූ මෙන්න




ක්ෂේත්‍රයේ ඉදිරියට යන සමු මධුශානි තමයි අද ගොසිප්ලන්තය නිව් ආටිස් හරහා කතාබහට එකතුවෙන්නෙ.


සමු ක්ෂේත්‍රයට ආවෙි රංගන ශිල්පිනියක් වෙන්න හිතාගෙනමද නැත්නම් මෝස්තර නිරුපනය උදෙසාමද

මෝස්තර නිරුපනයට මම අවෙ. රංගන ශිල්පිනියක් වෙන්නත් කැමැත්තක් තියෙනව

කැමරාව හසුරවත්දි මුහුණ දුන්නු අමතක නොවන අත්දැකීමුත් ඇති.

ඔව් ගොඩක් අත්දැකීම් තියෙනවා.

අමතක නොවන අත්දැකීම් කියන්නෙ මෙහෙමයි. මම මෙි ක්ෂේත්‍රයට අවෙ ඒ ගැන මුකුත්ම දන්නෙ නතුව පලවෙනි shoot එක කරද්දි කෝමද ඉන්න ඔිිනා කොහොමද කියල මම දැනගෙන හිටියෙ නෑ. මට ගොඩක් එකට උදව් කලා. ඒ shoot එකකින්ම ගොඩක් අත්දැකීම් ලබලා තියෙනව.

සමු නර්තනයටත් හැකියාව තියෙන කෙනෙක් ⁣ද
ඔව් මම පාසල් යන කලෙ නර්තනය හදාරුව

සමු හිතනවද ක්ෂේත්‍රයට පිවිසෙන්න අත්දැකීම් තියෙන අයගෙ ඇසුර වැදගත් කියල?

ඔහු එයින් අත්දැකීම් ගන්න පුළුවන් .ඒ වගේ ම මටත් බලලාඉගෙන ගන්න පුළුවන් .එහෙම අය ගේ ඇසුර රංගනයට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.



මෙි දවස්වල සනු ගොඩක් ජනප්‍රිය හයි ස්කූල් ග්ර්ල් ගෙ ෂූට් එකෙන්.ඒක ගැනත් කියමු.

ඒකට හේතුව ගොඩක් ලස්සන එකක් හින්දයි.පින්තූර කරපු කසුන් අයියත් ඒක ලස්සනට කරලා තිබුණා ඒ වගේ ම කමෙන්ට් ගොඩක් ආවා.

ගෙදරින් මෙි වැඩවලට ලැබෙන සහය?
අම්මා නම් වැඩිපුර කැමැත්තක් නෑ.නමුත් පෙම්වතා ලොකු සපෝට් එකක් දෙනව ඉදිරියට යන්න.

සමු මෙි දවස්වල විශේෂ දෙයකටත් ඉදිරිපත්වෙනව නේද
ඔන්ලයින් අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත්වෙනව.
රංගනයෙන් ඉදිරියට යන්න තමයි කැමති.

මෙි කතාබහ ගැන සමුට දැනුන දේ?

ගොඩක් හොදයි.මෙි මගේ මුල්ම ආටිකල් එක.ගොසිප්ලන්තයට ස්තුතියි.මෙික මගේ ගමනට ලැබුනු චාන්ස් එකක්.ගොඩක් ස්තුතියි මෙහෙම වැඩකට කතාකලාට.

















Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :