ඩඩ්ලිගෙ පුතෙක් රංගනයට admin 4/02/2021 11:34:00 PM Social News , star gossip රජිවි රාසපුත්‍ර,ඩඩ්ලි සිරිසේනගෙ පුතෙක් විදියයි අපි කවුරුත් හදුනගන්නෙ.කාලයක් තිස්සෙ ජපානෙ ජීවත්වුනු රජීව් රාසපුත්‍ර රංගනයට එනව කියල ආරංචියක් ආවා.ඔහු මෙි දිනවල ටෙලිනාට්‍යයකටත් එකතුවෙල තියෙනව.ඒවගේම රජීව් කද සුරිදේ ගීතය තුලින් මීට පෙර ගායනයටද පිවිසුනා. Share on Facebook Share on Twitter Share on Google Plus About admin This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel. RELATED POSTS
0 Comments :
Post a Comment