ads
News
Loading...

යාච්කෝඩ් කළපුවෙහි කඩොලාන ඉවතට




ත්‍රිකුණාමලය "යාර්ඩ් කෝව්" කළපුවේ අවසාන කඩොලාන ශාඛ ටිකත් නගර සභාව මගින් ඉදිකරන සුවතා මංතීරුව තුලට.😥

මේ උද්‍යාන මංතීරුව දිගු කරනවා. ස්තර තුනක් ලෙස සිටින්නට බැමි ඉදිකර කඩොලාන ශාක වටාත් බැමි බඳිනවා. ඉතිරි තැන්වල පොහොර පස් පුරවා ලෙවල් කරනවා..එතකොට කඩොලාන වලට මුකුත් වෙන්නේ නෑ..(UC TO)

කඩොලාන තිබිය යුත්තේ තෙත්බිමක මිසක් පුරවන ලද පස් ගොඩක නොවෙයි. ඒ වටායි අනෙක් පරිසර පද්ධතිය ගොඩනැගෙන්නේ කාපුවා දිරවගන්න ඇවිදින්න ඉස්සර කාලා බීලා ඉන්නත් අපි හුස්ම ගන්න ඕනේ...
(පරිසර හා තෙත්බිම් සුරැකීමේ එකමුතුව)
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :