ads
News
Loading...

ද අයිලන්ඩ් මාධ්‍යවෙිදියාට මොකද වුනේ


“ද අයිලන්ඩ්” පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළ සැකි ජබ්බාර් ඔහුගේ නිවසේදී ජිවිතක්ෂයට පත්ව සිටියදී හමුවී තිබෙනවා.

ඔහු සේවය කළ පුවත්පතේ සමකාලීන මාධ්‍යවේදීන් තහවුරු කර කියා සිටියේ සැකි ජබ්බාර් පසුගිය දින කිහිපය පුරාවට සේවයට නොපැමිණි බවයි.

තලංගම ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ තනිවම ජිවත්ව සිට ඇති ඔහු පිලිබඳව කිසිදු තොරතුරක් නොමැති වීම හේතුවෙන් පවුලේ ඥාතීයෙකු එම නිවසට ගොස් පරික්ෂා කර බැලීමේදී ඔහු මියගොස් ඇති අයුරු දැක තිබෙනවා.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :