ෆිල්ටිගෙ මල්ලි සිංදුව ගොඩක් කතාබහට ලක්වුනා මතක ඇතිනෙ.මෙි සිංදුවෙ ජනප්‍රියත්වය හින්දම දින කිහිපයකදි යූ ටියුබ් විවර්ස් ගාන මිලියන ගණන් වලින් වැඩි වුනා.කොහොම වුනත් ඔන්න ටික දවසකට කලින් ෆිල්ටි ලයිව් ඇවිත් කීවා වීඩියෝ එක රිපෝට් කරපු නිසා යූ ටියුබ් එකෙන් ගලවල දාලා කියල.ඉතින් අද ගොසිප්ලන්තයට තවත් අලුත් ආරංචියක් දැනගන්න ලැබුන නිසා ෆිල්ටිගෙන් අපි ඒ ගැන ඇහුවා.එයා දුන්නෙ මෙහෙම උත්තරයක්.
" ලංකාවෙි ලොකු ලොකු කියාගන්න කලාකාරයන් මගෙ මල්ලිව රිපොට් කරල තිබුන.යූටියුබ් ගලවල දාලා.හැබැයි ඉල් නොයිස් ටීවී හරහා නැවත මෙික අපිට ලබා දුන්නා.ඒ අයටත් ස්තුතියි.නැවත ආපහු මල්ලි මියුසික් වීඩියෝ ව බලන්න පුළුවන් "
0 Comments :
Post a Comment