සිරස ඩාන්සින් ස්ටාර් කිරුළු පැලදී චාපා ජයමහ පහුගිය දවසක ලොකු වැඩකට අත තිබ්බා.ඒ එයාගෙ නර්තන දක්ෂතා සැම වෙනුවෙන් බෙදා දෙන්නටයි.චාපාගෙ අලුත්ම වැඩෙි චාපා ඩාන්සින් ස්කූල් එක රද්දොළුගම දි විවෘත වුනා.ඉතින් නර්තන දක්ෂතාඇති අයට මෙි සදහා එකතුවන්න පුළුවන් .එහි සුවිශේෂී අවස්ථා කිහිපයකුයි මෙි.
ලස්සන නර්තනයන්ගෙන් හැමදාම හැඩකරන චාපාට ගොසිප්ලන්තය අපෙන් සුභ පැතුම්
 |
සුභ මූර්තය |
 |
දන්න කියන හැමෝම ඇවිත් |
 |
චාපා පෝස් කරන්න |
 |
ඔය ඇති දැන් ගන්න පින්තූරය |
 |
කට්ටියම ඇවිත් |
 |
කට්ටිය ආවහම මෙතන ඉදන් කතාකරනව |
This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
0 Comments :
Post a Comment