ads
News
Loading...

ETI ගැන රන්ජන් කීව ඇත්ත කතාව

   පහුගිය සදුදා දෙරණ 360 වැඩසටහනට සාභාගිවුනු රන්ජන් රාමනායක අමාත්‍යවරයාගෙන් එම වැඩසටහන මෙහෙය වූ දිල්කා සහ චාපා විමසුවෙි ETI සමාගම නිසා අගතියට පත් පාර්ශවයන් වෙනුවෙන් පෙනී නොසිටියේ ඇයිද යන්නයි.එහෙත් එවර රන්ජන් ප්‍රකාශ කලේ තමන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවත් දැනට අදාල පිරිස් වලට 10% මුදලක් එම ආයතනය වෙනුවෙන් ලබාදුන්බවයි.එමෙන්ම තමන්ගේ චිත්‍රපටි වෙනුවෙනුත් ETI ආයතනය මුදල් වියදම් කලාද යැයි ඇසූ ප්‍රශ්නය හමුවෙි අමාත්‍යවරයා පැවසූයේ ETI සමාගම තමන්ගෙ චිත්‍රපටි පමණක් නොව විජය කුමාරතුංග මහ⁣තාගේ චිත්‍රපටි,රෝයිද සිල්වාගේ රෑ ඩනියෙල් දවල් මිගෙල් ආදී විශාල පිරිසකගේ චිත්‍රපටි නිෂ්පාදනය කර ඇති බවයි.ඒ අනුව බලත්දි මෙි සියල්ල ම ETI ප්‍රශ්නයට වගකිව යුතුදැයි අමාත්‍යවරයා පෙරළා අසන ලදී.
      පහුගිය සේයා සිද්ධිය,විජයකලා සිද්ධිය ආදී සියළු ප්‍රශ්න වලට තමා පෙනී සිටින නිසා ප්‍රශ්නයක් ඇතිවුනු විගස එතැන රන්ජන් සිටිය යුතුයැයි සමාජය තුල කතිකාවතක් ඇතිබව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන ලදී.

සම්පුර්ණ කතාව මෙතනින් නරඔන්න

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :