ads
News
Loading...

රන්ජන්ගෙන් රට බෙිරගන්න කලා වීරයෝ මැතිවරණයට


  පසුගිය දිනවල රට ජාතිය වෙනුවෙන් මෙන්ම රන්ජන් රාමනායක නිසා රටට වුනු අගතිය නැතිකිරීමට තම කාලය ⁣කැපකල ලාංකේය කලාවෙි අරටුවන් අර්ජුන කමලනාත්,ගයාන් වික්‍රමතිලක සහ උද්දික පේ‍මරත්න යන රංගධරයන් කලා ලෝකය එකළු කරමින් දේශපාලනයට පිවිසෙන බව ගොසිප්ලන්තයට ආරංචි වුනා.කෙසේ වෙතත් මෙි නිසාම ජනතාව අතිශය සතුටු වන බවත් ඔවුන්ගේ දුරකථන වලට නිමක් නැතිව ආශිර්වාද ලැබෙන බවත් සදහන්.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :