ads
News
Loading...

කුමාර රණේපුරට උපහාර



රාගම පුනරුත්ථාපන රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කුමාර රණපුර මහතා ගේ සුව දුක් බලා ඒමට ආනන්දනීය සිංහල සිනමාවේ සහෘදයන් 2020 01 19 දින හැකිඋනා.
වෛද්‍ය උපදෙස් මත දිගුකාලීනව ප්‍රතිකාර ලබන මෙතුමා හට
මුදල් පරිත්‍යාගයක්,මෙතුමාගේ චිත්‍රයක්පරිත්‍යාග වශයෙන් ආනන්දනීය සිංහල සිනමාවෙන් පිරිනැමුණි.
ඔහුට කල උපකාරය , උපහාරයක්ම විය. එය කුමාර මහතා ගේ, ඔහුගේ දියණියගේ නොමද ප්‍රශංසාවට ලක්විය. පරිත්‍යාගය පිරිනමන විට අපගේ දෑසටද කදුළු පැමිණීම වලක්වා ගැනීමට අපට අපහසු විය.

මෙවන් උතුම් සත් ක්‍රියා ඉදිරියේදීත් කිරීම ආනන්දනීය සිංහල සිනමාවේ සහෘද පිරිසේ ඒකායන අරමුණයි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :