ads
News
Loading...

ලංකාවෙ වැඩිම පිරිසක් ආපු ඔඩිෂන් එක


   චිත්‍රපටි ලෝකයට කෙටි කලෙකින් තිරගත වූ වැඩිම චිත්‍රපටි ප්‍රමාණයක් තිළිණ කල  දේශමාන්‍ය හර්ෂ උඩකන්ද  ගේ හයවන සිනමා නිර්මාණය කඩබි නුදුරු දිනකදීම වැඩ ඇර⁣ඔීමට නියමිතයි.කෙසේ වෙතත් මෙි සදහා තිර පරීක්ෂණය පහුගිය දා Hu creations ආයතනයෙහි දී  (18 වන සෙනසුරාදා) පැවැත්වුනා.
      මෙ⁣හි විශේෂත්වය වන්නේ දිනකදී වැඩිම පිරිසක් තිර පරීක්ෂණය සදහා සාභාගි වූ එකම නිර්මාණය මෙය වීමයි.කෙසේ වෙතත් හර්ෂ උඩකන්දගේ  සේද මාවතේ පෙබරවාරි 20 වනදා තිරගත වන අතර ඔහුගේ අලුත්ම නිර්මාණය කබඩි වෙනුවෙන් ගොසිප්ලන්තය සුභ පතනවා.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :