ads
News
Loading...

ජා ඇල තරුණියන්ගෙ දුරකථනවලට ආ අමුතු මැසේජ් එක


  විවාහයට ලහි ලහියේ සූදානම් වන තරුණියන් රැසකගේ දුරකථන වලට ලැබුනු පණිවිඩයක් නිසා ඔවුන් විමතියට පත්ව සිටිනවා.නමක් නොමැතිව යැවුනු මෙම පණිවිඩය තුලින් කියැවුනේ පෙබරවාරි මාසයේ දින තුනක් ඇතුලත තමන් විසින් දැනුම් දෙන ස්ථානයට විවාහයට නියමිත පුද්ගලයා සමග පැමිණෙන ලෙසයි.මෙම පණිවිඩය කුමක්ද යන්න පිළිබදව මෙි දිනවල සමාජ මාධ්‍ය පවා අවධානයෙන් සිටිනවා.
    ඔබත් ජා ඇල ප්‍රදේශයෙහි විවාහයට සූදානම් තරුණියක් නම් මෙම පණිවිඩය ගැන අවධානයෙන් සිටින ලෙස සයිබර් අඩවි දැනුම් දෙනවා.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :