ads
News
Loading...

වෛද්‍ය ශිෂ්‍යාවගේ මරණයේ සුලමුල



යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ අධ්‍යාපනය ලබමින් සිටි වෛද්‍ය ශිෂ්‍යාවගේ ඝාතනය පවුල් ආරවුලක් මත සිදුව ඇති බව පොලීසිය පවසයි.

වෛද්‍යා පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි 29 හැවිරිදි  විවාහක වෛද්‍යා ශිෂ්‍යාවක් ඊයේ(22) දහවල් ඇයගේ තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණි.

පවුල් ආරවුලක් හේතුවෙන් 30 හැවිරිදි ඇයගේ ස්වාමිපුර්ෂයා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඔහු පරන්තන් යුද හමුදා කඳවුරේ සේවයේ නියුතු සෙබලෙකු වන අතර අපරාධය සිදු කිරිම සඳහා භාවිතා කරන ලද ආයුධය සමඟ යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් බේරුවල ප්‍රදේශයේ පදිංචිව සිටි අඹුසැමි යුවලක් වන අතර යාපනය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
   
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :