ads
News
Loading...

ශෙහාන්ගෙ ක්‍රිකට් ගිවිසුම අහෝසියි


නීති විරෝධී මත්ද්‍රව්‍ය ළග ගත්තේ යැයි චෝදනා එල්ල එල්ල වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ෂෙහාන් මධුසංඛගේ වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම අත්හිටුවා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මේ බව කියා සිටියේය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ෂෙහාන් මධුසංක ඇතුළු පුද්ගලයන් දෙදෙනකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වූ මත්ද්‍රව්‍ය චෝදනාවකට බන්ධනාගාර ගත කරන ලද පළමු අවස්ථාව මෙයයි.


කෙසේ වෙතත් මෙි පිළිබද ගොසිප්ලන්තය අප ක්‍රීඩා වාර්තාකරු ක්‍රීඩා විශ්ලේෂඛයන්ගෙන් කල කතාබහකදී හෙලිව ඇත්තේ ශ්‍රී ලංකන් ක්‍රික⁣ට් ආයතනය මෙම සිදුවීම පිළිබදව සෑහෙට දුරකට තද ක්‍රියාමාර්ග ගනු ඇති බවය.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :