මෙතෙක් ඉංදියාව තුල සිරව සිටි ලාංකික සිසුන් 101
ශ්‍රී ලංකන් සේවයට අයත් විශේෂ ගුවන් යානය කටුනායකට ගොඩබස්වයි. කෙසේ වෙතත් මාලදිවයින තුලද ලාංකිකයන් පන්දාහකට අධික ප්‍රමාණයක් සිරව සිටින බවටත් වාර්තා පලවන අතර ඔවුන්වද බෙිරාගැන්මට ඉදිරියේදී වගකිව යුතු අංශ වලින් එම රටෙි සිටින වෘත්තිකයන් විවිධ ඉල්ලීම් කරන ආකාරය පහුගිය දිනවල දක්නට ලැබුනා.
0 Comments :
Post a Comment