ads
News
Loading...

ලක්ෂ 79 මංකොල්ලය නැවැත්තූ පොලිස් නිලධාරියා මරුට


 
කොළඹ ජාතික රෝහලේ පසුගිය 09 වන දින සිදුවූ රුපියල් ලක්ෂ 79 ක මුදල් මංකොල්ලය දක්ෂ ලෙස වලක්වා සැකකරු හා මුදල් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කල රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව රාජකාරී නිරතව සිටි පොලිස් කොස්තාපල් අලහප්පෙරුම නිලධාරියා පසුගියදා(11) රාත්‍රීයේ බම්බලපිටිය හැව්ලොක් මාර්ගයේ සම්බුද්ධ ජයන්ති මන්දිරය අසලදී ඩිපෙන්ඩර් රථයක් ගැටී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටායදී අද (14) අළුයම මියගොස් ඇත.



මියගිය පොලිස් නිලධාරිවරයා (SIS)


තවත් ලිපි කියවන්න 



දෙදරන පාතාලය පළමු කොටස


                              
සියල්ල දැනගන්න.ගොසිප්ලන්තය කියවන්න.


   ⁣
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :