ads
News
Loading...

රත්මලාන හෙල්ලූ ගොනාකෝවිලේ රාජා නිහඩ කරපු මෙහෙයුමේ ඇත්ත කතාව



 
පිට පිට වෙඩි උණ්ඩ වැදෙයි...

රන්ජන්ද සිල්වා මැරීමෙි සිදුවීමෙි ද සැකකාරය වුනා....

උණ්ඩයෙන් ජීවිත තීරණය කරන උන්හට මරණය ලැබීම අමුතු කතාවක් නොවුනත් ලාංකික ප්‍රජාව පාතාලය නිසා වසර ගණනාවක් අතිශය ලෙස දුක් විදින්නේ ලේ හොලවන කප්පම් කල්ලි,දූෂණ ආදිය මැරකම් මෙහෙයවන පාතාලය නිසයි.අද සිට ගොසිප්ලන්තය අප දෙදරන පාතාලය නමින් ලිපි පෙළක් ගෙන එන්නේ එහි අතුරු කතාත් සමඟයි.

අගනුවර පාතාලය විස්න මෙහෙය වූ ප්‍රබලතම අතිශය දරුණු වර්ගයේ පාතාල නායකයෙකු වන පාතාල නායක ‘ගොනාකොවිලේ රාජා’ පොලීසිය සමග අද අලුයම ඇති වූ වෙඩි හුවමාරුවකින් මිය ගොස් තිබෙන අතර මෙහිදී තියුණු වෙඩි හුවමාරුවකින් පසු රාජා දෙනෙත් පියගෙන තියෙනව.ගොනා කෝවිලේ රාජා කප්පම් ආදිය ගැනීමෙි කොළඔ කප්පිතන්ගෙන් එකෙකු ලෙසද හදුන්වනවා.

ඝාතන ගණනාවකට සම්බන්ධ ‘ගොනාකොවිලේ රාජා’ රත්මලාන ප්‍රදේශයේ කප්පම් ජවාරම මෙහෙයවූ ප්‍රධානතම පාතාල නායකයාද වනවා. ඔහු විදෙස්ගතව සිටිනා පාතාල නායක අංජුගේ මෙහෙයවීමෙන් ඝාතන මෙහෙය වූ මෙරට ප්‍රධාන පාතාල නායකයාද වන බව සඳහන් වනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ පාතාල කල්ලි නායකයෙකු සැඟව සිටින බවට ලද තොරතුරක් අනුව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මිනුවන්ගොඩ, බල්ලපාන ප්‍රදේශයේ නිවසක් වැටලු අවස්ථාවේදී අදාල සැකකරු විසින් පොලීසියට වෙඩි තබා ඇති බවයි.අනතුරුව පොලීසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් සැකකරු මිය ගොස් ඇති රන්ජන් ද සිල්වා ඝාතනය සම්බන්ධවද පොලීසිය රාජාව සොයමින් සිටි අපරාධකරුවකුද වනවා.රත්මලානයේ ලෑලි නිවාස ආදිය තුල සැගව ඔහු විසින් තම කප්පම් ජාවාරම හොදින් මෙහෙයවා ඇත.ඔහු නිරන්තරයෙන්ම කාන්තාවන් මගින් ඔත්තු ලබා කප්පම මෙහෙයවන අයෙකු ලෙසද හදුන්වනවා.

කෙසේ වෙතත් එක් පාතාලයෙකු එලෙස අවසන් හුස්ම හෙලුවද පාතාලය මෙතකින් ඉවර වෙිද?ගරු ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පහුගියදා කල ප්‍රකාශයක සදහක් වූයේ තමන් විසින් පාතාලය මඬින බවයි.අප ඒ දෙස හොදින් බලාගෙන සිටිනවා.දෙදරන පාතාලය තුලින් නැවත අපි හමුවෙමු.


තවත් ලිපි



                              
සියල්ල දැනගන්න.ගොසිප්ලන්තය කියවන්න.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :