ads
News
Loading...

නයනතාරාගෙ ඇසැබි වීඩියෝව බොරුවක්



ජනප්‍රියත්වය හින්දා නිලියන්ට වෙන අකරතැබ්බයන් නම් බොහොමයි.මෙි කියන්න යන්නෙ දෙවැනි ඉනිම නාට්‍යයේ දෙව්මි ගැන.දෙවිමිගෙ චරිතය රගපාන නයනතාරාගෙ නමින් ස්වයංවින්දනය සිදුකරන අසැබි වීඩියෝවක් මෙි දිනවල අන්තර්ජාලය තුල හුවමාරු වෙනව⁣.
⁣⁣මෙි පිළිබදව සැකයට බදුන්ව ඇත්තේ දෙවැනි ඉනිම රගපා ඇති නිලියක් යැයිද ඇය නයනතාරා සමග පැවති තරහක් නිසා මෙය කලායැයි ද ආරංචි පැතිරෙනව.කෝම නමුත් නයනතාරා නම් මෙි ගැන කිසිවක් පවසා නෑ.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :