ads
News
Loading...

සරාගී චුමෝද්‍යගෙ විසි හතරවන උපන්දිනය




මොඩ්ල් සෙලිබිටි මෙි හැම කැටරි එකකම අය ආපු අමුතු උපන්දින  සාදයක පහුගිය දා පැවැත්වුන.මතකනෙ බොලිවුඩ් කෙල්ලෙක් කෙනෙක් විදියට පින්තූර එක්ක ජනප්‍රිය වුනු නිරුපන ශිල්පිනිය චුමෝද්‍යා කුලංසිංහගෙ විසිහතරවැනි උපන්දිනය තමයි එහෙම පැවැත්වුනෙ.
ඉතින් ගොසිප්ලන්තය-Gossipland අපි චුමෝද්‍යාට  සුභ පතනව.

ඡායා - ගයේෂාන් කාවින්ද

උපන්දින සාද⁣යේ විශේෂ අවස්ථා පහළින්


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :