ads
News
Loading...

අම්තාබ් අභිෂේක් කොවිඩ් ආසාදනය වුනේ මෙහෙමයි



සුප්‍රකට චරිත දෙකක වන අමිතාබ් බච්චන් හා ඔහුගෙ පුත් අභිෂේක් බච්චන් හට කොවිඩ් අසාදිතව ඇති බව ඔවුන් තම ටුවිටර් පණිවිඩ හරහා පලකරතිබුනා.
සෙනසුරාදා රාත්‍රියේ මුම්බායි හි නානාවන්ති රෝහලට ගිය අමිතාබ් වෛරසයට ගොදුරුව ඇති බව දැනගෙන අභි⁣ෂේක් විසින් ටුවිටර් පණිවිඩය යොමු කරන මෙ⁣හොතේ පවා ඔහුගේද කොවිඩ් ලක්ෂණ ශරීරය තුලින් මතුව ඇත. කෙසේ වෙතත් මෙි වන විට ජයා බච්චන් ඓශ්චර්යයා හා දියණිය ද එම පරීක්ෂණයට යොමු කරල තියෙනව.

මෙි වන විටත් හැත්තෑ හත් හැවරිදි අමිතාබ් සෞඛ්‍ය සම්පන්නව සිටීම ගැන ඉන්දීය ප්‍රේක්ෂකයා සතුටට පත්වන අතර අමිතාබ්  පවසන අකාරයට ඔහු තම පවුලේ අනෙක් අයගේ කොවිඩ් පරීක්ෂණ වාර්තා බලාපොරොත්තුවෙන් සිටිනව.
    මන්දිරයක වාසය කලද කොවිඩ් ඔවුන් වෙත පැමිණි ආකරය ගැන මෙි වන විටත් අවධානය යොමුව  ඇත.මන්දිරය දැනට වසා දමා ඇති අතර බව්වන පවුල හට තවත් නිවෙස් දෙකක්  ඇත.ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා පලකරන ආකාරයට නගරයට ගිය මන්දිර සේවකයෙකු නිසා බච්චන් පවුල කොවිඩ් වලට ගොදුරු වුනු බවයි. 

  
ගොසිප්ලන්තය ෆේස්බුක් පිටුව
 ලයික් කරන්න.
       
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :