ads
News
Loading...

ඡායාරූප ශිල්පියාට කිති කැව්වාට රංගජීවට සිදුවන දේ මෙන්න





පසුගිය දිනෙක⁣ කොළඔ මහාධිකරණ ගොඩනැගිල්ල තුල සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් නියොමාල් රංගජීවට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට රජය තීරණය කරල තියෙනව.
එනම් එදින සිදුවීම වාර්තාකරණයට පැමිණි ඡායාරූප මාධ්‍යවේදී තරුණයාගේ රාජකාරිවලට බාධා කල මෙම හිටපු පොලිස් නිලධාරියාටඑරෙහිව පරීක්ෂණයක් පවත්වන්නැයි මෙම ඉල්ලී කර ඇත්තේ නාලක කළුවැව රජයේ පුවත් අධ්‍යක්ෂකවරයා වෙතිනි.




Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :