ads
News
Loading...

ජුකී රස්සා කරපු අයට මාස තුනක් පඩි නෑ



කොවිඩ් රැල්ලෙහි දෙවැන්න නිසා අද දිනයේ වාර්තා වුනු රෝගීන් ප්‍රමාණය පනස් හතක් දක්වා වර්ධනය වීම සමාජයේ යම් කිසි තිගැස්මක් පවතිනවා.මෙි හේතුව නිසාම ජන ජීවිතය නැවත ආපස්සට හැරවෙිදෝ බියක් පොදු මහජනතාව තුල තියෙනව.කෙසේ වෙතත් අද අප ආයෝජන ප්‍රවර්ධන කර්මාන්ත ක්ෂේත්‍රයේ සමාගම් ගණනාවක් අතරින් විමසා බැලූ කල දැනගත හැකි වූයේ එවන් කර්මාන්ත බොහෝමයක් කඩා වැටී ඇති බවයි.
කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්ත විශාල ප්‍රමාණයක් තවමත් වැසී ඇති අතර කොවිඩ් වලට තම බෝඩිම් කාමරවල සිරව සිටි තරුණ තරුණියන් ගමට ගොස් නැවක ඒමට නොහැකිව සිටින්නේ කර්මාන්ත නැවත ආරම්භ නොවීම හින්දමයි.කෙසේ වෙතත් මෙම තත්වය දිගෙන් දිගටම පැවතීම තුල ග්‍රාමීය ආර්ථිකයට ද එය බලපෑ හැකි බව ආර්ථික විශේෂඥයින් පවසනවා.

 මෙම ලිපිය කියවන ඔබත් කලාපයේ රැකියාව කරන මෙතෙක් වැටුප් මාස කිහිපයකට හෝ නොලැබ සිටින අයෙක් නම් ඔබෙි විස්තරය හා අදාල ආයතනය ගැන විස්තර අපට එවන්න.ගොසිප්ලන්තය සමාජ වගකීමක් ලෙස දකින මෙි ගැටලුව ට අපි උදව් කරනව.

විස්තර අපේ ⁣ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හරහා දැන්ම එවන්න.මෙන්න අපේ පිටුව පහළින්
         

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :