ads
News
Loading...

ලයින් දාලා පර්ස් එකට තට්ටු කරන බම්බා ඇන්ටි


හිතාමතාම තරුණයට ⁣තෙරපෙන්න දෙනව

හොද ගානක් කඩාගත්තහම කාලයක් ස්ටෙිෂමට එන්නැ

සවස හතරහමාරට පමණ වන විට බම්බලපිටිය ස්ටෙිෂමට ජැන්ඩියට ඇදගෙන එන ඇය නමින් නීලා යැයි කියමු.නිරන්තරයෙන් වෙරල පැත්තට වී සිටින ඇය තම ගමන සලසා ගන්නේ පානදුර වෙත යන දුම්රියෙනි.එවන් අවස්ථාවක ඇය තම අවධානය ගැනීමට ස්ටෙිෂම තුල යමක් බිම වට්ටයි.

" ඉස්කියුස්මී මට අරක අරන් දෙනවද"
ඇය නිරන්තරයෙන්ම තෝරාගන්නේ තනිව ගමන් කරන වයස අවුරුදු විසිදෙක සිට තිස් තුන තිස් පහ වැනි වයස්වල තරුණයන්වය.පහසුවෙන් ඇන්ටි හා කුළුපග වන ඔවුන් සිරවන දුම්රියේ ඇන්ටි හා තෙරපෙයි.මුල් දිනයේ ඇය සොරකමට නොපෙල⁣ෙඔන අතර ඇය දෙවන හෝ තෙවන දිිනයේ ඔවුන්ගේ පසුම්බියට තට්ටු කරයි.

ඇය විසින් මෙලෙස කාලාන්තරයක් තිස්සේ තරුණයන්ගේ මුදල් පසුම්බි දඩයම් කරන අතර මෙි පිළිබදව පොලීසියටවත් තරුණයන් පැමිණිලි නොකරන්නේ ඇතැම්විට දෙමව්පියන් හෝ ඔවුන්ගේ සහකාරියන් දැනගත හොත් ඇතිවන ප්‍රශ්න නිසාමය.ගොසිප්ලන්තය වෙත මෙම පුවත එවූ තැනැත්තාද එවන් අසීරු අවස්ථාවකට මුහුණ දී ඇති අතර ඔහුගේ පසුම්බියේ විසි අටදාහක මුදල නැතිවුනු අතර ඇය මෙවන් විශාල මුදලක් ලැබුනු විට ස්ටෙිෂමටකාලයක් නොඑන බව ඔහුගේ සෙවීම් වලින් දැනගෙන ඇත.කෙසේ වෙතත් මෙවන් දුටු සතුටු ලදුන්ගෙන් ප්‍රවෙිසම් වීම ඔබෙි වගකීම බව සිතට ගන්න.ඔබටත් මෙවන් සමාජ අත්දැකීමක් ඇත්නම් අපට එවන්න.

විස්තර අපේ ⁣ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හරහා දැන්ම එවන්න.මෙන්න අපේ පිටුව පහළින්
         

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :