ads
News
Loading...

දෙමව්පියන් කැමරා ලයිට් අරන් දුන්නට ඡායාරූප ශිල්පීන් වෙන්න බෑ



2013 වසරේ ලාල් හෑගොඩ ශුරින් හරහා වැඩ පටන්ගත්තා....

මෙහි ආචාරධර්ම පවා රැකගන්න ඔින අපි

ඡායාරූපකරණය ගැන ලංකාවෙි අද තියෙන්නෙ වෙනස්ම කතාවක්.ඒ කොහොම වුනත් මෙි කලාව ගැන කතාකරන්න අද අපිත් එක්ක එකතුවෙනව සමස්ත ලංකා ඡායාරූපශිල්පිනියගේ සංගමයෙහි උප සභාපතිනිය අචිනි තලගල

වර්තමාන ඡායාරූප කලාව අලුත් මෙන්ම නව මානයනට ඇදී යනව.ඒ ගැන මුලින්ම අදහසක් දැනගන්න කැමතියි

ඡායාරූප කලාව රීල් කැමරා යුගයෙන් ඩිජිටල්කරණය වෙලා.දැන් තියෙන තැන ගැන සතුටුයි . ඡායාරූප කලාව ට නිසි අධ්‍යාපන සුදුසුකමි සහිතව ‍ ඡායාරූප  ශිල්පින් සහ ශිල්පිනියන් ප්‍රවෙිශ වෙනවා නමි එ වඩාත් හොදයි කියලයි මගේ අදහස. ඒ වාගේම නව මානයට ගමන් කිරිමෙිදි ඡායාරූප  ශිල්පින් සහ ශිල්පිනියන්ශිල්පයේ ආචාර ධර්ම පිලිබදව මිට වඩා අවධානය යොමුකල යුතුයි .

අද වනවිට කලාත්මක ඡායාරූපකලාව සහ ඡායාරූප මාධ්‍යවෙිදය වගේ විෂයන් පුළුල්ව විමසන අවස්ථා අඩුවෙල.ඒකට හේතුව?

නිපුන තාවයක් අඩු කම (උදා x ගත්තා කැමරා‍වක් හැදුනා fb පේජ් එකක් Xපොටෝගැරැපි කියලා ) එතින් එහාට ......

යාවත්කාලීන ඡායාරූපකලාව ඇතුලෙ එයට පිවිසෙන අයට ඔබ සංගමය ලබාදී තිබෙන අවස්ථා ගැනත් කියමු
අප සංගමයට එකතුවෙන ඡායාරූප  ශිල්පිනියන්‍ගේ නිපුනතාවය වඩාත් වැඩිදියුනු කරගැනිම සදහා අවශ්‍ය පාඨමාලවන් සදහා යොමු කිරිම .

2.අළුතෙන් ඡායාරූප  ශාලාවක් හෝ ඡායාරූපකරණය පටන් ගන්නවා නමි මුල්‍ය‍ සහනයක් ලබාදිමට බලාපොරොත්තු වෙනවා .

3. කුසලතාවය නැංවීම සහ විනෝදාස්වාදය සදහා ව්‍යාපෘති හදුන්වා දීමට බලාපොරෝත්තු වෙනවා



වත්මන් ඡායාරූප ශිල්පියා ඩිජිටල් මාධ්‍ය සමග ඉදිරියට යන කෙනෙක්.ඔහුට හෝ අැයටමෙහිදීඇතැම් අවස්ථා වල අහිතකර තත්වයන්ට ලක්වන තැනුත් තියෙනව නේද ඒවාගෙන් පරෙස්සමි වෙන්න ඔිනා කොහොමද

තිබෙනවා අචාරධර්ම අතින් ගතහොත් හොදම උදාහරණය වර්තමාන සිදුවන සිදුවිම. තාක්ෂණය අතින් ගතහොත් අප වැඩකටයුතු කරන්නේ ඩිජිටල් උපකරන සමග ඒවා කො‍යි මොහොතේ අඩාල වෙයිද කියා කිසිවෙකුත් දන්නේ නැ එනිසා සැම විටම සුපරික්ෂාකාරිව වැඩකලයුතුයි ඡායාරූප ශිල්පියා‍

ඡායාරූප කලාව ඇතුලෙ වටිනාකම ඔවුනට ලැබෙනවද කියන ප්‍රශ්නයත් කාලයක ඉදන් තියෙනව නේද?

තමන්ගේ නිපුනතාවය තමන් විසින් සපුරා‍ගෙන අපගේ ප්‍තිරැපය සහ අනාගතය සදාගතහොත් වටිනාකම පිළිබදව ගැටලුවක් ඇති නොවෙි.

ඡායාරූප කලාව ගැන නිශ්චිත ඉගෙනීමක් නැතිව වැඩෙිට බහින අයත් ඉන්නව නේද?
දෙමව්පියන් කැමරාවක්එක්ක ලයිට් ටික අරන් දුන්නට පස්සෙ තමන් හිතනව ඡායාරූපකරණය දන්නව කියල.හැබැයි අධ්‍යයනය නම් අවශ්‍යමයි මෙි වැඩෙිට.

කලු සුදු ඡායාරූපකරණයට ඔබ වඩාත් කැමතිද

අංගම්පොර ඡායාරූප වලදි තමයි  මම වැඩිපුර  කලු සුදු ඡායාරූපකරණය භාවිත කරන්නෙ.ගොඩක් වෙලාවට මංගල ඡායාරූපකරණය තුල වගේම අනෙක් ඡායාරූපකරණයන් තුලත් එය භාවිතවෙනව. එය හොද මාධ්‍යයක් කියල මම හිතනව.

ඡායාරූපකරණය තුල සංස්කරණය ගැන ඇතැමෙක් ලොකු විශ්වාසයකින් ඉන්නව.
සංස්කරණය අත්‍යවශ්‍ය නමුත් හොද ඡායාරූප ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට ඊට එහා දෙයක් කල යුතු වගකීම තියෙනව.ඒක ඔවුගෙ කලාව.

වෙනත් රටවල් වල නම් ඡායාරූප අන්තර්ජාලය තුල දැන්වීම් කරණය සදහා අලෙවි වනවා අප රටෙි එවැනි දේ නැත්තෙ ඇයි.

ඇත්තටම එවන් දේ තිබ්බනම් හොදයි කියල හිතෙනවා.

ඔබ ඡායාරූපකරණයට ආව හැටිත් කියමු
2013 වසරේ ලාල් හෑගොඩ ශුරින් හරහා තමා ඒ කලාව තුල ඉගෙනීම ලබල ඉදිරියට ආවෙ.ඉන්දානාථ තේනුවර සර්ගෙන් වගේම තවත් අයගෙන් ගුරුහරුකම්  ලබාගත්තා. වඩා අමාරු ඒත් වින්දනයක් සහිත හොද කලාවක් කියල කියන්න පුළුවන්.

අචිනිව සම්බන්ධ කරගන්න - 0718669588

අචිනිගේ ඡායාරූපකරණ පහළින් නරඔන්න 









Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :