ads
News
Loading...

හමෙහි රෝගයක් පැතිරීමක අවධානමක්


සම මතුපිට පැතිරයන රෝගයක අවධානමක් ගලේවල ප්‍රදේශය තුල දක්නට ලැබෙනව.එක්තරා විදියක වැලි මැක්කා,හෝහපුටා ආදීන්ට සමාන කෘමියෙකු නම මතුපිට දෂ්ඨ කිරීම නිසා මෙම රෝගය ඇතිවෙන්න පුළුවන් කියල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජේ එම් රත්නායක මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් පවසන ආකරයට මෙම මැක්කා නිසා ඇතිවන රෝගය " ලීස් මානියාස්" ලෙස හදුන්වනවා.මෙවන් රෝග ලක්ෂන ඇත්නම් ළග මහජන සෞඛ්‍ය නිලධාරියා වෙත හෝ රෝහල වෙත යන ලෙස උපදෙස් දෙන බව පැවසෙනව.
පහුගිය වසර තුල පමණක් දැඔව,මාදිපොල,පන්කොලගොල්ල,වාසලකෝට්ටෙි ඔිරාගොල්ල , බෙලිගමුව වැනි ප්‍රදේශවලින් රෝගීන් හාරසීයක් පමණ හමුවෙල තියෙනව
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :