ads
News
Loading...

මාස්ටර් බ්ලාස්ටර්ගෙ පනස් එක්වැනි උපන්දිනය

මෙි දවස්වල වැඩිම පුවත් එන්නෙ ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ.සනත් ජයසූරිය ඒ කියන්නෙ ලෝක පූජිත අපේ මාස්ටර් බලාස්ටර් තමන්ගෙ පනස් එක්වැනි උපන්දිනය සැමරුවෙ චාමෙට.ඒ උත්සවයට ක්‍රිකට් ක්‍රීඩකයො ගණනාවක් ඇවිත් හිටිය.

විශේෂයෙන් සනත් ගෙ සගය වෙච්ච රොමෙිෂ් කළුවිතාරණත් ඇවිත් හිටිය.කෝම හරි මෙි උත්සවයට නොසිතූ විදියට අමුත්තෙක් ආවා.ඒ තමයි වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයා " සනා අපිට වටින කෙනෙක් ඉතින් මම ඒ වෙනුවෙන් නෑවිත් කෝමත්" අගමැතිතුමාගෙ නිහතමානීකමට කවුරුත් අත්පොලොසම් ගැහුව.

  

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :