ads
News
Loading...

කුසල් හින්දා හඬා වැටුනු නිලිය කවුද

 
කුසල් මෙන්ඩිස්ගෙ මෝටර් රථයට හැපුනු හැත්තෑ හතර හැවරිදි ⁣පුද්ගලයා මිය යෑම සම්බන්ධයෙන් අද නඩු විභාගයේදී ඔහු හට ඇප ලැබුනු අතර තම රියදුරු බලපත්‍රය තාවකාලිකව තහනම් වුනා.මෙි අතර අන්තර්ජාලය තුල තවත් අපූරු කතාවක් යනව.ඒ ඔහුගෙ සිදුවීම නිසා එක්තරා නිලියක් කලබලයට පත්ව ඇති ආකාරයයි.
ඇය කාලයක් තිස්සේ කුසල්ගේ පිතිකරණය සජීවීව දකින්නට ගිය අයෙකු.දෙදරු මවක් වන මෙම නිලිය පිලිබදව කාලෙන් කාලෙට තවත් නළුවන් කිහිපදෙනෙකු සමගත් කතා හැදුනා.ගොසිප්ලන්තය නම් කියන්න තියන්නේ හැමදේම හරි විදියට සිදුවනව නම් හොදයි.ජනප්‍රිය ඔබ කරන දේවල් සුවහසක් ජනතාව නරක ආදර්ශ ගන්නත් ඉඩ තියෙන නිසා.
ඇය සම්බන්ධ පැතිරයන මෙම කතාව මඩක් නම් ඒ සම්බන්ධයෙන් ඔවුනට සාධාරණයක් ඉටු කරන්නට අප වෙත එවන ඔිනෑම පිළිතුරක් පලකිරීමට ගොසිප්ලන්තය නිරන්තරයෙන්ම බැදී සිටින්නෙමු.




Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :