ads
News
Loading...

5 , 11 ,13 දරුවන්ට පාසැල් අද


උද්ගත වූ කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ පාසල් සිසුන් සදහා ලබාදුන් දීර්ඝ නිවාඩුව අවසන් කරමින් පාසල නැවත ආරම්භ කිරීමට සියල්ල සූදානම්...
වසංගත තත්ත්වය මත තාවකාලිකව වසා දැමුණු සියලු විද්‍යාලයන්හි සාමාන්‍ය අධ්‍යාපන ක්‍රියාවලිය නැවත ක්‍රියාත්මක කිරීමේ කටයුතු අද (06.07.2020) දින සිට 5, 11 සහ 13 ශ්‍රේණීන්ගෙන් ආරම්භ වන අතර විද්‍යාලයීය පුතුන් වෙනුවෙන් සෞඛ්‍යාරක්ෂිත පාසලක්
සකස් කිරීම සඳහා අදාල නිර්දේශයන්ට අනුකූලව
විදුහල්පති තුමාගේ අධීක්ෂණය සහ සහකාර විදුහල්පති සීලරතන ස්වාමීන් වහන්සේගේ සම්බන්ධීකරණය යටතේ සිදු වූ මෙම කාර්යය සඳහා තම ශ්‍රමය, ධනය කැප කරමින් කටයුතු කල සියලුම ආදී ශිෂ්‍යයින් ඇතුළු ප්‍රධාන ආදී ශිෂ්‍ය සංගමය, පාසල් සංවර්ධන සමිතියෙහි සාමාජිකයින් ඇතුලු සියලුදෙනා හට විද්‍යාලයීය ප්‍රජාව වෙනුවෙන් අපගේ ස්තුතිය මෙසේ පුද කර සිටිමු...






Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :