ads
News
Loading...

දුරකථනයේ ඡන්ද මැෂිම රන්ජන්ද



මැතිවරණ වෙිදිකාව එන්න එන්නම උණුසුම් වෙමින් යනවා.ඉතින් ගොසිප්ලන්තය අපි හිතුව ඒ ගැනත් කතාකරන්න.මෙවර මැතිවරණයෙහි වැඩිම ඡන්ද පාවිච්චි වන දිස්ත්‍රික්කයක් ලෙස හදුනාගෙන ඇති ගම්පහ දිස්ත්‍රික්කය තුල කැපී පෙනෙන චරිතයක් වන්නේ රන්ජන් රාමනායක මහතායි.ඔහුගේ ජනප්‍රසාදය එන්න එන්නම වැඩිව තිබෙන අතර මෙවර අනෙකුත් පක්ෂවලට එය බලවත් තර්ජනයක්ව ඇත.
        හෙතෙම සාභාගිවන සෑම රැස්වීමකටම ජනතාව තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂණයත් සිදුකරගනිමින් විශාල ලෙස ඇදෙනු දක්නට ලැබුනා.ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ දුරකථන ලකුණ හිමිසමගි ජවබලවෙිගය තුල ඡන්ද මැෂිම ඔහු බවත් හදුන්වන්න පුළුවන්.කෙසේ වෙතත් එම දිස්ත්‍රික්කය තුල  රන්ජන් රාමනායක මහතා ඡන්ද වැඩිම මනාප හිමි කරගනු ඇති බවටත් දෙවැනි තැන ලෙස විජිත් විජේමුණි සොයිසා මහතාත් සමගි ජනබලවෙිගය තුලින් පත්වනු ඇති බවට විශ්වාස කෙරෙනවා.ඒ මහතාද පැවති මහිුන්ද රාජපක්ෂ පාලනයට විරෝධීව තම හඬ නංවපු මුල්ම හිටපු ඇමතිවරයායි.මෙි අනුව ගම්පහ තත්වය සජිත පිලට වාසි දායක තැනක තිබෙන බවත් සදහන් කල හැක.කෙසේ වෙතත් මැතිවරණය අවසන් අදියර තුල ඔවුනගේ ප්‍රකාශ වලින් මෙි තත්වය වෙනසක් සිදුවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන අපේක්ෂකය සියලු දෙනා සැලකිලිමත් විය යුතුය.  


ජනහමු අවසන්ව රන්ජන්ට පිටතට යාමට නොහැකි ජනතා ප්‍රතිචාරය

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :