ads
News
Loading...

සුසාන්ත්ගෙ මරණයට වගකිවයුත්තෙ සල්මාන්ද

 සුසාන්ත්ගෙ  රාජපුත්‍රගේ සියදිවි නසා ගැනීම පිළිබදව නවතම කතාවක් රාබියා ඛාන් විසින් සමාජ මාධ්‍ය වෙත ඉදිරිපත් කරඇත.මීට කලකට පෙර මියගිය ජියා ඛාන්ගේ මව වන ඇය මෙවර මරණයට ඇගිල්ල දිගු කරන්නේ සල්මාන් ඛාන්ටයි.තම දියණිය සූසන්ත් හට කැමැත්තෙන් සිටි බවත් ඇය වැඩිදුර පවසනවා.ජල්ලා තම ජීවිතය නැති කරගත්තේ 2013 වසරේදී

ජියා ඛාන් සහ සුරාජ් පංචෝලි පෙම්වත්තු වශයෙන් ඇසුරක යෙදෙනු අතර දෙදෙනා අතර ආරවුලකින් ජියා සියදිවි හානිකරගෙන ඇතැයි පැවසෙනව.
කෙසේ වෙතත් මෙි කාලයේදී සල්මාන් ඛාන් තම දියණිය හා සම්බන්ධ සිදුවීමෙිදී සුරාජ් පංචෝලි නැමැත්තාව නීතියෙන් මගහරවා ගැනීමට පොලිස් අංශවලට පගාව ලබාදුන් බව ද පවසනවා.කෙසේ වෙතත් මෙම නළුවාගේ සියදිවි හානිකරගැනීම පිළිබදව යම් අභිරහසක් ඇති බව භාරතය පුරාම කතාබහක් පවතිනවා.

සල්මාන් ඛාන් මීට පෙර චෝදනා රැසකට ලක්වුනු අතර 2003 වසරේදී මාර්ගයේ නිදා සිටි නුර් උල්ලාව තම මෝටර් රථයෙන් අනතුරුකට ලක්වීම නිසා ඔහු සිරදඬුවම් ද නියම වූ අතර ප්‍රමාණවත් සාක්ෂි නැතිනිසා ඔහු නිදහස් විය.



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :