
ජියා ඛාන් සහ සුරාජ් පංචෝලි පෙම්වත්තු වශයෙන් ඇසුරක යෙදෙනු අතර දෙදෙනා අතර ආරවුලකින් ජියා සියදිවි හානිකරගෙන ඇතැයි පැවසෙනව.
කෙසේ වෙතත් මෙි කාලයේදී සල්මාන් ඛාන් තම දියණිය හා සම්බන්ධ සිදුවීමෙිදී සුරාජ් පංචෝලි නැමැත්තාව නීතියෙන් මගහරවා ගැනීමට පොලිස් අංශවලට පගාව ලබාදුන් බව ද පවසනවා.කෙසේ වෙතත් මෙම නළුවාගේ සියදිවි හානිකරගැනීම පිළිබදව යම් අභිරහසක් ඇති බව භාරතය පුරාම කතාබහක් පවතිනවා.
සල්මාන් ඛාන් මීට පෙර චෝදනා රැසකට ලක්වුනු අතර 2003 වසරේදී මාර්ගයේ නිදා සිටි නුර් උල්ලාව තම මෝටර් රථයෙන් අනතුරුකට ලක්වීම නිසා ඔහු සිරදඬුවම් ද නියම වූ අතර ප්‍රමාණවත් සාක්ෂි නැතිනිසා ඔහු නිදහස් විය.
ඩිෆෙන්ඩරයෙන් හැප්පිල මැරිච්ච පොලිස් නිලියන්ගෙ කතාව
0 Comments :
Post a Comment