ads
News
Loading...

බංගලාදේශ සංචාරයෙන් පැතුම් නිශ්ශංක ඉවතට


බංගලාදේශ ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියෙන් පැතුම් නිශ්ශංකගේ නම ඉවත් කර ඇත.පැතුම් පසුගිය බටහිර ඉංදීය කොදෙව් සංචාරයේ මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින් වාර්තා පොත් අතරට එක්වූ නවතම පිතිකරුවාය.

මෙි වනවිටත් නව තේරීම්පාලක මණ්ඩලයක් ලෙස පෞමෝද්‍ය වික්‍රමසිංහ ,රොමෙිෂ් කළුවිතාරණ වැනි ප්‍රවීනයන් වෙතිනුත් මෙවන් අත්වැරැදීම් සිදුවීම හාස්‍යයට කාරණාවකි.මෙි අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තවමත් ගැටළුකාරී තත්වයක පවතින බවයි.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :