ads
News
Loading...

ඔහුට වෙඩි තිබ්බෙ අත්වැරදීමකින්ද



නිදා සිටි තරුණයාව පරීක්ෂා කරල

මෙි වසරේ හතළිස් අටවන සිදුවීම 


අමෙරිකාවේ දී Rayshard Brooks නම් 27 හැවිරිදි තවත් කළු ජාතිකයෙකු පොලිස් වෙඩි පහරකින් මරුට. අමෙරිකානු පොලිස් නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමක් පිළිබඳ මේ වසරේ දී වාර්තා පළවන 48 වන අවස්ථාව ද මෙයයි.

එම පුද්ගලයා විසින් තම මෝටර් රථය නවතාගෙන අවන්හලක් අවහිර කරමින් නිදා සිටීමට කේන්ති ගිය ඇක්ටන්ටා පොලීසිය විසින් ඔහුගෙන් එය ප්‍රශ්න කරන්නට ගොස් ඇත.එවිට බූර්ක් දිව ඇති අතර පොලිස් නිලධාරියාට ඔහුට වෙඩි තබා ඇත.⁣ඔහුට වෙඩි තැබූ ගැරියට් නම් නිලධාරියා 2013 වසරේ සිට පොලිස් දෙපාර්තමේන්තුව තුල සේවය කරල තියෙනව.කොහොමවුනත් අද ජොජියා අධිකරණය මෙහි තරුණයා ට වෙඩි තබන අවස්ථා ට පොලීසිය පැමිණෙන වාහන දර්ශනය ඇතුලත් සීසී ටීවී දර්ශනය ලබාගත්තා.දිනෙන් දින ඇමරිකාව තුල වර්ගවාදය නිසා ගැටලු මෙම තත්වය නිසා උත්සන්නව ඇත.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :