ads
News
Loading...

දරුවන් තුන්දෙනාට අම්මව දෙන්න පුළුවන් ද

 "බෙල්ටෙක බෙල්ලෙ හිරවෙල තිබුන⁣"

සිදුවූ මාරක රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ පිළියන්දල ගොරකපිටිය පදිංචි වීනාවී සුලක්ඛනා මාපිටිගම හතළිස් එක් හැවිරිදි තිදරු මවකි.ඇය ප්‍රවීන චිත්‍රපටි අධ්‍යක්ෂක චන්දාරත්න මාපිටිගම මහතාගේ දියණියයි.

" බෙල්ටෙක බෙල්ලෙ හිරවෙල.කළුබෝවිල හොස්පිට්ල් එකට අපි ගියා.හිතාගන්න බෑ මෙච්චර වෙිගයෙන් හරියට හයිවෙි එකක යනව වගේ පාරේ ගියෙ කොහොමද කියල.ඒ දරුවන් තුන්දෙනාට අම්මව ඒ අයට දෙන්න පුළුවන් ද හිතාගන්න බැරි දෙයක්.
     පසුගිය කෝවිඩ් වසංගතය තිබියදී පවා අප මාර්ගවල වෙිගයෙන් ගමන්කරන වාහන දකින්නට ලැබුනු අතර ඒ නිසාම අනතුරු ඉතා වැඩි තත්වයක් පෙන්නුම් කරනු ලැබුනා.






ඩිෆෙන්ඩරයෙන් හැප්පිල මැරිච්ච පොලිස් නිලියන්ගෙ කතාව
   ⁣

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :