ads
News
Loading...

සිරසට වසර 22 ලබන දවසේ අපට දුන්නු සංගීත තෑග්ග



හරියටම මීට අවුරුදු විසිදෙකකට කලින් සිරස නාලිකාව ඇරඔුනේ සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක් විදියට.මුල් කාලෙ ඉදන්ම තරමක සංයමයකින් මාධ්‍ය හසුරපු සිරස ඇතැම් අවස්ථාවල ප්‍රහාරයන්ට ⁣පවා ගොදුරු වුනා.කෙසේ නමුත් ඔවුන් තමයි ලාංකේය රියලටි වෙිදිකාව හැදුවෙ.ඉතින් සියලු රසයන් ගේන සිරස පුමුඛ සුසාර දිනාල් මහතා ඇතුව පිරිසට අපි මෙි මොහොතේ ගොසිප්ලන්තය හදපිරි සුභ පැතුම් ගෙන එනවා.


අවුරුදු විසිදෙකක් අපි අතර හිටි සිරස ඒ වෙනුවෙන් රත්මලාන සටයින් මැදිරිය තුල අති විශාල වෙිදිකාවෙි පැවැත්වුනු සංගීත සංදර්ශන සදහා ජනප්‍රියම ගායක ගායිකාවන් මෙන්ම ජනප්‍රියතම වාදක මණ්ඩලය වන ප්ලෑස් බෑක්ද එකතුවුනා.පවතින කොවිඩ් අර්බුදය නිසා සියලු ප්‍රසංග තහනම් යුගයක වුනත් සිරස එලෙස තම පරිශ්‍රය තුල පැවැත්වූ සංගීත සංදර්ශනයෙහි රසය මැද සාලයට වගේම මොබයිල් එකෙනුත් ලංකාවම රසවින්දා ඒකට ස්තුතියි සිරස.

එම අවස්ථා තුල ලබාගත් ඡායාරූප කිහිපයක් පහළින්



තවත් ලිපි කියවන්න 


දෙදරන පාතාලය පළමු කොටස



                              
සියල්ල දැනගන්න.ගොසිප්ලන්තය කියවන්න.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :