ads
News
Loading...

ගම්පහ මහරෝහල කලබලයක්


ඇදිරි නීතිය තත්ව යටතේ සපයා තිබූ ප්‍රවාහන සේවා කප්පාදුවට හා මේ මාසයට අදාලව අතිකාල දීමනා සහ නිවාඩු දිනයන්හිදී සේවා දීමනා නොගෙවීමට එරෙහි විරෝධතාව ගම්පහ රෝහල් කාර්යය මණ්ඩලය අරඔා අරඔලා.
පසුගිය කාලයේ හෙද නිලධාරීන් මෙන්ම සෞඛ්‍ය සේවයතුල නිරත අයව සුව වීරයන් ලෙසහැදින්වූ අයුරු වගකිවයුතු අංශවලට අමතකව ඇති බව එම කාර්යය මණ්ඩලය විරෝධතාවය අතරතුර පවසනවා.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :