ads
News
Loading...

හදිසියේම දීපානි සිල්වාට මොකද වුනේ....?


                           
                          අද උදෑසන 6.30ට පමණ  රංගන ශිල්පිනී දීපානි සිල්වා ගමන් ගත් මෝටර් රථය කැස්බෑව මාර්ගයේ කිදෙල්පිටිය හංදියේදී ත්‍රීරෝද රියක ගැටුනා.එහිදී තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ ගමන්ගත් අවුරුදු දහයක් වයස දියණිය බරපතල තුවාල ලබා කළුබෝවිල ශීක්ෂණ රෝහලට ඇතුලත් කලා.ඒ අනුව පොලීසිය ඇයව පානදුර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කලා.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :