ads
News
Loading...

ආපදා කළමණාකරණ අමාත්‍යංශයේ ලොක්කන්ගෙ හැටි


   රටෙි පවතින අයහපත් කාලගුණතත්වය නිසාම ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන සංක්‍රීයව කටයුතු කරන්න කටයුතු  කරනව.මෙි කටයුතු අතරවාරයේ අපිට දකින්න ලැබුනා ආපදා කළමණාකාර අමාත්‍යංශයේ ගංවතුර පිළිබදව ලියැවිච්ච සටහනක එම ආපදා අවස්ථාවක අමතන්න කියලා වාරිමාර්ග අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාගෙ නම වෙනුවට වරහන් හා තිත්පෙලවල් පමණක්  යොදා ඇත.



       ඇතැම් නිලධාරීන් දිවිහිමියෙන් කටයුතු කරත්දි මෙවන්  දේ දක්නට ලැබීම කිරිමුට්ටියට ගොම බිංදුවක් වැටීම බදුය.ආපදා අමාත්‍ය ගරු දුමින්ද දිසානායක මහතාගේ අවධානය පිණිසයි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :