ads
News
Loading...

හෙට අනිද්දා පාසැල් වසයි

 
   පවතින තත්වය නිසා හෙට සහ අනිද්දා රටෙි සියලු පාසැල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර ඇත.අලුත් අවුරුදු නිවාඩුවට පසු පාසැල් නැවත ඇරඔීමට තිබුනේ හෙට දිනයේ වුවත් ආරක්ෂක තත්වය තහවුරු කිරීම සදහා මෙම තීරණය ගෙන ඇත.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :