ads
News
Loading...

කටුනායක ගුවන්තොටුපොළ අවට ආරක්ෂාව තර කෙරේ


  ගුවන්තොටුපොළ අවට ආරක්ෂාව තර කෙරේ...

ඊයෙ රාත්‍රීයෙහි කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළට යන මාර්ගයෙහි ආඩිඅම්බලම ප්‍ර⁣දේශයෙහි මාර්ගයක තිබී බෝම්බයක් නිෂ්ක්‍රීය කරනු ලැබිණ.එය ලංකාවෙි නිෂ්පාදිත පාර්සල් බෝම්බයක් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් ගිහාන් සෙනවිරත්න මහතා පැවසීය.
     මෙම පාර්සලය තුල අඩි හයක් දිග බෝම්බය පීවීසී බටයක් සවිකර මෙම සකසා ඇත.සාමාන්‍ය ඇදුම් බෑගයක් ආකාරයට බෝම්බයක් සාදා තිබිණි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :