ads
News
Loading...

රන්ජන්ගෙන් ආන්දෝලනාත්මක කතාවක්


පසුගිය 15 දා ප්‍රංශයේ නොට්‍රම්ඩ්‍රෑම් පල්ලියේ ගින්න පිළිබදව දැන් දැන් සමාජය තුල කතාබහට ලක්ව ඇති අතර වසර ගණනාවක් පැරණි එය ගිනි ගැනීමත් යම් කිසි ආකාරයට ත්‍රස්තයන් විසින් සිදුකල එක්ක යැයි සැකකෙරෙන බව ප්‍රකාශ දැන් දැන් පලවෙනවා.රජයේ අමාත්‍යවරයෙක් වූ රන්ජන් රාමනායක මහතා පවසන්නේ මෙවන් අදහසක්

   "ප්‍රංශයෙහි  දේවස්ථාන ගින්න ත්‍රස්තයන් කරපු දෙයක් වෙන්න ඇති.ඔවුන් ඒ ගැන ලැජ්ජවට වසන් කරලා"
      කෙසේ වෙතත් ප්‍රංශය මෙි ගින්න පිලිබදව හෙළිදරව් කලා නම් අනෙක් රටවල් වලටද කතෝලික දේවස්ථාන වල ආරක්ෂාව සහතික කරන්නට තිබුනි.මෙි ගැන ප්‍රංශය සෘජු ලෙස දුක් වන නිසාදෝ වෙන කිසි දිනෙක නොකරන ලද දෙයක් ද ඊයේ රාත්‍රියේ සිදු කර තිබිණ.ඒ අයිෆල් කුළුනෙහි පහන් නිවා තමන්ගේ කණගාටුව පල කර තිබිණ.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :