ads
News
Loading...

අධිවෙිගී මාර්ගය ගාස්තුවෙන් නිදහස්


අද පස්වරු 6 සිට රාත්‍රී නවය දක්වා සියලුම අධිවෙිගී මාර්ගවල ගමන් කිරීම ගාස්තුවෙන් නිදහස් කර ඇත.ඒ අනුව ඇදිරි නීතිය ට පෙර නිවෙස් බලා ගමන් කිරීමට අවශ්‍ය පහසුකම ලබාදෙන්නට රජය කටයුතු කර ඇත.
       ආගමික කල්ලියක වැඩකද ලිපිය මෙතැනින් කියවන්න.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :