ads
News
Loading...

බුර්කා සහ හිජාබ් තහනම් කරයිද


   බුර්කා සහ හිජාබ් තහනම් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.
මන්ත්‍රීවරයා පවසන්නේ, අදාළ යෝජනාව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දෙන බව ය.
     කාලයක සිටම ලංකාවෙි බුර්කාව තහනම් කිරීම සදහා ලංකාව තුල විවිධ මත පලවුනද ඒ පිළිබදව යෝජනාවක් මැති සබයට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.
   
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :