ads
News
Loading...

බීබීසී ලංකා වාර්තාකරුව ප්‍රශ්න කරන්න

   
   බීබීසී නාලිකාවෙි ලංකාවෙි වාර්තාකරු විසින් මෙම ප්‍රහාරය ඇරඔි අවස්ථාවෙහි ජනතාව වෙත ලබාදුන් තොරතුරු සම්බන්ධව ඇති ප්‍රශ්නකාරී තත්වය නිසා ඔහුව අත්වඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතු බව මාවරලෙ භද්දිය හිමි පවසන ලදී.
   "සිද්ධිය පටන්ගත්ත වෙලාවෙදිම ඒක බෞද්ධයන්ගෙ කරපිට පටවන්න හැදුව.ඒක වැරදි දෙයක්"
    උන්වහන්සේ මෙලෙස අදහස් දැක්වූයේ 2019-04-24 දින උදෑසන ජාතික නාලිකාවෙි විකාශනය වුනු ආයුබෝවන් සුභදවසක් වැඩසටහනට සාභාගිවෙමිනි.උන්වහන්සේ තවදුරටත් මෙලෙස පැවසූහ.
  " අර ආරක්ෂක ලේකම්ගෙ කතාව ඇහුවා.ඒ ගැන කිසිම වගකීමක් නැති කතාවක්.එහෙමද වගකිවයුත්තන් හැසිරෙන්නෙ.සමහර විට මෙි චැනල් එකේ වැඩසටහන මට නැතිවෙයි.නමුත් මම මෙි වෙලාවෙ කියන්නම ඔිනා"

බුර්කාව පැළදගත්ත අයට වැඩ වැරදෙයිද කියවන්න
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :