ads
News
Loading...

පාතාල නායකයගේ ජීවිත කතාව හෙළිවෙයි



මෙි දවස්වල හැමෝම කතාවෙන්නෙ මධූෂ් ගැන.මධූෂ් වගේ මත්දාව්‍ය වෙලදාම,පාතාල වැඩ කරන අය බිහිකරන්නෙ වෙන කවුරුත් නෙවෙයි.අපි වටෙි ඉනන සමාජය.සමාජය එහෙම පාතාල අය බිහිකරන සමාජය තුල මෙි තරුණය තමන්ගෙ යාළුවො ටික එක්ක මුහුණ දෙන අමුතු අත්දැමක් හින්දා එකපාර පාතාල ලෝකෙට වැටෙනව.
       ජරා ජීර්ණ වෙච්ච ලේ තැවරිච්ච අත් එක්ක ඉදිරියට යනවා.අපි මෙි කියන්නෙ සියත ටීවී එකේ රෑ අටට විකාශය වෙන "මෝදර බඔරු " ටෙලි නාට්‍යය ගැන.
     අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කල මෝදර බඔරු වටෙි කතා වෙන පාතාල කතාවට හේතුව   මොකක්ද කියල මෙි දවස්වල ගොඩක් අය අහනව.මෙච්චර කාලයක් ගිහින් ඇයි එකපාරටම සියතටත් පාතාලෙ ගැන කතා කරන්න හිතුනෙ.
      ඇතැම් අය නම් පවසන්නේ මෝදර බඔරු දැනට විකාශනය වන අනෙක් හින්දි නාට්‍ය  වලටත් හඩ කවන  ලද අනෙක්  නාට්‍යය වලටත් පහරක් බවයි.


             මෝදර බඔරු  පහළින් නරඔන්න

               
                  

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :