කොකේන් ඇමතිවරුන්ගෙ කතාවට රන්ජන් ට ගොඩක් අයගෙ ප්‍රතිචාර තිබුනනෙ.ඒ කොයි හැටි වෙතත් තමන්ගෙ රුධිර වාර්තාව ඉදිරිපත් කරන්නට රන්ජන් අමාත්‍යතුමා අද කටයුතු කලේ මෙන්න මෙි විදියටයි.
"පොදු විපක්ෂය මට අභියෝගයක් කරලා තිබ්බා මගේ මත්ද්‍රවය ගැන පරීක්ෂණයක් කරන්න ඕනේ කියලා, ඒ අනුව මම අද පරීක්ෂණයට මුහුණ දුන්නා.
මගේ නිරවද්‍යතාව මම පෙන්වන්නම් දැන් මේ ගැන වඩාත් උන්නදු මේ ගැන වඩාත් කෝප වන පාර්ලිමේන්තුවේ ගරුත්වය ගැන කිඹුල් කදුළු හලන ඔබේ වාරයයි."
රන්ජන් අමාත්‍යතුමාගෙ අභියෝගය අනිත් මැති ඇමතිවරුන් භාරගන්න විදිය ගැන ඉදිරි දිනවලදී ගොසිප්ලන්තය තුලින් අපි ඔබට ගෙන එන්නම්.
0 Comments :
Post a Comment