ads
News
Loading...

වසරේ ජනප්‍රියතම පාසැල් ක්‍රීඩකයා පසිදු

 
    පාසැල් ක්‍රිකට් තරඟ අතර කැපී පෙනෙන දක්ෂයෙක් වෙච්ච පසිදු උස්හෙට්ටි මීගමුවෙි මාරිස්ටෙලා විදුහලෙන් බිහිවූ දක්ෂයෙක්.දඟ පන්දු යවන්නන්ගෙ අඩුව පිරවීමට තවමත් හොද ක්‍රීඩකයෙකු  නොමැති අවස්ථාවක ඔහුව ලංකාවෙි පිල වෙත නියෝජනය කිරීමට දැන් ඔබටත් ඔහු වෙත මනාප පල කර හැකියි.

#Dialog_4G - Sunday Times වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා බවට පසිදු උස්සෙට්ටි පත් කිරීමට ඔබේ වටිනා මනාපය දිනපතා පල කරන්න.
ජනප්‍රියම ක්‍රීඩකයා කරවමු.
ලින්ක් එක පහතින්👇

ඔහුගේ පන්දු යැවීමෙි දක්ෂතා ලෙස 2016 -2017 ලබාගත් කඬුළු - 67,2017 -2018 ලබාගත් කඬුළු -72
2018 - 2019 ලබාගත් කඬුළු -තරඟ දහයකදී වික⁣ට් 50 යි.

  


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :