ads
News
Loading...

රූකාන්තට රියැලටි ගායකයගේ ආධාරකරුවන් ගුටි දෙයි



ජනප‍්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතාට හා ඔහුගේ මෝටර් රථයට පහර දීමක් ඊයේ රාත‍්‍රියේ සිදුව තිබේ.

මෙම පහර දීම සිදු කර ඇත්තේ පුද්ගලික රූපවාහිනී නාලිකාවක ගායන තරු වැඩසටහනින් ඉවත් වූ තරුණයෙකුගේ ආධාරකරුවන් පිරිසකි.

පහර දීම හේතුවෙන් රූකාන්තට හෝ ඔහුගේ වාහනයට දැඩි අලාභ සිදුව නැතැයි පොලීසිය කියයි.

බොරලැස්ගමුව ප‍්‍රදේහයේදී මෙම පහර දීම සිදුව ඇත්තේ ඊයේ රාත‍්‍රී 09.30ට පමණය.

රූකාන්ත ගුණතිලක එක්සත් ජාතික පක්‍ෂ දඹදෙනිය ආසන සංවිධායකද වෙයි.කෙසේ වෙතත් මෙි සම්බන්ධව අප ඒ මහතාව සම්බන්ධ කරගන්න හැදුවත් එය ව්‍යවර්ථ විය.සමාජය තුල රියැලටි තරු බිහිකිරීම කෙසේ වෙතත් ඔවුන් ගේ වටපිටාව තුල මෙවන් සංස්කෘති බිහිවීම කිසිසේත් අනුමත කල නොහැක.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :