පාර්ලිමේන්තුව අවට සමගි ජන බලවෙිගය අද පැවැත්වූ විරෝධතාවට ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් එකතුවී සිටිනු දක්නට ලැබුනා.පසුගිය සතියේදී තම පියා හන්තාන රක්ෂිතය කැපූ බව කිරිඇල්ල ගේ දියණිය විසින් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී පිලිගනු ලැබුවා.
Subscribe to:
Post Comments
(
Atom
)
0 Comments :
Post a Comment