ads
News
Loading...

සොයිසාපුර හන්දියෙත් මහ ගහක් කැපෙයි


සොයිසාපුර හන්දිය අසල ගාලු පාරේ මැද තීරැවේ ගස් දෙකක් කපා ඉවත් කර තිබේ. එලසම එම දිනවලම දහවල් රත්මලාන විජිත සිනමා හල ඉදිරි පිට ගසක් නගර සභා සේවකයන් කපා ඉවත් කර ඇත.





Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :